Thursday, July 21, 2011

.


රත්නපාල සහ මහේෂ් ස්වර්ණ ප්‍රවේශ ද්වාරය අසළ ගැටුමකට පැටලෙති

බ්රසීලයේ රයොද ජැනෙයිරෝ නුවර ක්රියාත්මක පස්වන ජගත් ආරක්ෂක සේවා තරගාවලියේ දී රන් හො රිදී පදක්කම දිනා ගැනීමට හැකිදැයි උරගා බලන්නට අවසාන තරගය සදහා පිවිසීම සදහා අද ශ්රී ලංකා වෙරළ වොලිබෝල් ක්රීඩක යුගලය වන වසන්ත රත්නපාල සහ මහේෂ් පෙරේරා අද (ජූලි 22) අවසාන පූර්ව තරගයේදී චීනයේ ලිවූ සහ කොවූ සමග ගැටෙති.ඉතා ඉහළ දස්කම් ප්රදර්ශනය කළ ශ්රී ලංකා ක්රීඩක යුගලය ඊයේ මෙම තරගාවලියේ ප්රථම පරාජය ලැබූ අතර ඒ බ්රසීලයේ රොවෙරියෝ සහ රොබර්ටෝ වෙතින් ය.21-16 සහ 21 -17 ලෙස වාර්තා වූ එම පරාජයේ ප්රමාණය එම ක්රීඩකයන්ට මෙම තරගාවලියේ රන් පදක්කම පිළිබදව බලාපොරොත්තු සම්පූර්ණයෙන් ඉවත් කිරීමට ප්රමාණවත් නොවූ අතර ඒ අනුව අද ඔවුන් යළිත් අවස්ථාවක් රන් පදක්කමට පිවිසය හැකිදැයි උත්සාහ කරන්නට අවස්ථාවක් දිනා ගෙන ඇත.

Fri, Jul 22, 2011 at 5:21 AM